10
Days
00
Hours
00
Minutes
00
Seconds
About The Event
SIRIL AIYA LIVE IN CONCERT CATANIA
සිරිල්ට බඩූ වැඩි වෙලා
කතානියාවේදී සිංහල සිනහවෙන් රස ගැන්වෙන අමතක නොවන රාත්‍රියකට ඔබ සූදානම්ද? වසරේ අවසානයේ ඔබේ හිතවතුන්, පවුලේ අය සහ මිතුරන් සමඟ එකට එකතු වී සිනාසෙන්න, විනෝද වෙන්න, සුන්දර මතකයන් රැසක් එකතු කරගන්න දැන් ඔබටත් අවස්ථාවක්! ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ අපූරු රංගනයන් සමඟින් බඩු වැඩි වේලා – LIVE IN CATANIA ඔබ වෙත ගෙන එන දැවැන්ත විනෝදාත්මක ප්‍රසංගය!
2026-12-20
11:00 AM
Location
Grotta Smeralda Teatro, Aci Castello
Swipe to view the Prices